Home/Songs/රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම්

රිදවන්නෙපා මේතරම් ඔබ ආදරේ මට නම්

Ridawannepa Mey Tharam Oba Adare Matanam

Font size:
රිදවන්නෙපා මේතරම්
ඔබ ආදරේ මට නම්
හඬවන්නෙපා මේතරම්
ඔබෙ ජීවිතේ මා නම්

දොඩනා වදනේ
හෙලනා බැල්මේ
වෙනසක් ලකුණු වෙලා
අහිතක් සිතුවේ වරදක් කීවේ
නැහැ මා කිසි දවසේ ලඳනේ .....

කිසිදා නොපතමි
අන් කෙනෙකුන්ගේ
හදවත රැඳි සෙනෙහේ
සසරේ සරණා මතු හැම භවයේ
ඔබ මා පිළිසරණේ ළඳනේ ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.