නෙතු පියන්
Nethu Piyan
Music: චමත් සංගීත් Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
නෙතු පියන් පාරලා කඳුලු යයි ඉහිරිලා හෙට දිනේ ඔබ අන්සතු වෙලා යන්න හිතුවාද මා රිදවලා.....// තනි යහනේ මම ඉකි බින්දේ පින්තූරේ පපුවට තියා කුණු කඳුලේ ඇස් පියවෙන්නේ ඔබේ ගාව මගේ පණ තියා හෙට කාගේ හෝ මනාලි වී යනවාද මා හඬාවී සදා..... නෙතු පියන්...... ළය මඬලේ උණුසුම ගැඹුරේ අප මතක නොමියයි සදා ඔය තුරුලේ මම නිදි මැරුවේ නිල් දෑස හුරතල් කියා හෙට කාගේ හෝ මනාලි වී යනවාද මා හඬාවී සදා..... නෙතු පියන්......