Font size:
සිහිනේ පායාවි රෑ අදුරේ තනිවෙන්නෙ නෑ සොදුරේ අත්වැල් බැදන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා කුලුදුල් මනමාලකම් විදිමින් හරි ආදරෙන් සගවා සෝ සුසුමන් පවා තමරසා තමරසා ආදරෙන් ඔබ හිනහුනා සිරුවෙන් දෑස වසා තුරුලු වී ඔබ හිනහුනා සිහිනේ කියා දෙන්න ලන්වී හිදින්නම්ද මා සන්සාරයේ ගීය මුමුනන්න ලන්වෙන්න මා...ආ.... මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම් ආදරෙන් ආහා.... කදුලේ ඔබ ඔනෑ නෑ තනි නෑ ලග ඉන්නෙ නෑ සොදුරේ අත්වැල් බැදන්....//
Singers
Data
Last updated May 2026