උණුහුම 3 (නාඳුනනා සුභ සිහිනේ)
Unuhuma 3 (Nadunana Suba Heene)
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: ප්‍රගීත් රාජපක්‍ෂ
Font size:
නාඳුනනා සුභ හීනේ සුව මැව්ව සුරඟන නුඹදෝ හාද වෙලා මල් වාරේ වස්සාන උණුහුම මගෙදෝ මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා භව ගාණක් රැඳුනා එක හීනයක මා පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා ළඟ රැඳෙමි මා දිවි තුරා මම රකිනවා පණ සදා....... දෑස අයා ළඟ ඉන්නම් පිළිගන්න මාගේ සෙනෙනේ පාළු පුරමි මං කවදත් අදහන්න බැරි වෙන තරමේ මගේ වාගේ දැනුණා නෙතු වින්ද මා හිතේ හා භව ගාණක් රැඳුණා එක හීනයක මා...... (පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා ළඟ රැඳෙමි මා දිවි තුරා මම රකිනවා පණ සදා.......///)