Font size:
රූස්ස ගහ ලග පාලු මාවතේ කලුවර යාමේ කලු ගග අයිනේ ... කවුරුද ඈතින් මා අමතන්නේ... ඔබේ සුවද දෝ සිත දැවටෙන්නේ..... එහා තොටින් ඔබ පාරුව පැදගෙන මෙහා තොටට එයි මා හමුවන්නට දෙදෙනා පෙම් කල මේ ගං තොටුපළ සිහින නගරයකි ඔබ මා වෙන්කල.... පාරුව පෙර මෙන් ගග මැද පෙනුනා පියවර හඩමා අසලම ඇසුනා.... චායාවකි මෙය මායාවකි එය සසර පුරා ඔබ ඈතට ඇදුනා.... රූස්ස ගහ ලග ....
Singers
Data
Last updated May 2026