ආවා සේ ඈ
Awa Se Ae
Music: දුලිප් මිරැන්ඩෝ Lyrics: මහේෂ් රත්සර මද්දුමාරච්චි
Font size:
ආවා සේ ඈ දුර ගියා - ආරාධනා ගිලිහුනා කඳුලේ හීතලේ - සුසුමේ රඳවලා අඳුරේ මා තබා - සඳ සේ බැස ගියා ආවා සේ ඈ දුර ගියා - ආරාධනා ගිලිහුනා (එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා සඳට කී කථා තනිවේවී... හැඟුම් ගොළුවෙලා... //) නුඹගේ මුදු ගී රාවේ නොව ඒ හද වීණාවේ රුව නෑ නෙතු මානේ නුඹ නෑ නැවතිලා කඳුලේ හීතලේ සුසුමේ රඳවලා අදුරේ මා තබා සඳ සේ බැස ගියා ආවා සේ ඈ දුර ගියා .../