Font size:
සිතකින් නොවේ ඔබගෙන් සමුගන්නේ පිළිතුරු නැති හන්දා කොතරම් පිදුවත් අගයක් නොවේ නම් ලතවී හිදින් ඇයිද මා කිසිවක් නොඅසා රිදවුම් දෙවන්නේ නොදනී වටහා ගනු කෙසේ // සිතුවම් මවාවී දෙකොපුල් තෙමා ඉවසුම් නොදේ මේ ලෙසින් සිතකින් ... ඈතින් ඈතට වෙන්වී යන්නම් නොදකින ලෙසින් වත මගේ // කඳුලන් වුණාදෝ මගේ ජීවිතේ උරුමය මෙසේ වේවි නම් සිතකින් ...
Singers
Data
Last updated May 2026