Font size:
ඔබ සුවඳ මලක් මට නෙලාගන්න ඇතත් එහි සුවඳ විඳිමි තවත් එහි සුවඳ විඳිමි තවත් මා ඔබට පෙම් කලේ පිරිසිදු සිතින් ඔබෙ රුවට වඩා සුවඳට හිත ගිහින් ඒ සුවඳ හොරෙන් ඇවිත් ඔබෙ රුව මත නෙත ගිහින් හෙමි හෙමින් ඔබ මලක් ......... ඔබ තලා පෙලන් නෑ මා රුදු සිතින් විෂ බඹර තුඩක පහසට නතු කරන් දුර ඈත ඉඳන් බලන් මම සැනසෙන්නම් ඉතින් ඔබ නමින් ඔබ මලක් .............
Singers
Data
Last updated May 2026