යාන්තමින් ඇස් විහිදාලා
Yanthamin As Wihidala
Music: සීදුව සකුරා
Font size:
යාන්තමින් ඇස් විහිදාලා බලනා හැටි යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගති යහන් තලාවේ හීන ගලාවී ළංවී බැඳී පහන් වුණාවේ පහස සොයා දී සුරතේ වෙලී කාන්ති විහිදේ කේන්ති නෑනේ..... වෑහෙන හීන ගානේ සිතුවම් ඈගෙ දෑසේ බැඳුනා ප්‍රේම දැහැනේ ආදර සිතුවිලි වෑහේ.....// දෑස විහිදාන ඈ පාව ආවා රහස කීවා හිතේ මාව සනසාවි ඒ ප්‍රේම සේයා පහස දීලා හදේ හද පාරනා වේදනා දුර පාවෙලා චෝදනා...... වෑහෙන හීන ගානේ...// කෝල මදහාස දී පාව ආවා දෑත දීලා ඇගේ නීල තරු රෑන සේයාව මා හා හීන මවනා පැයේ හද පාරනා වේදනා දුර පාවෙලා චෝදනා...... වෑහෙන හීන ගානේ...// යාන්තමින් ඇස්...... වෑහෙන හීන ගානේ... ///