Font size:
(සීතලේ නිසංසලේ පාවීයන් පවන් රැලේ තුන් යාමේ ඈ සොයා ගීයක් වන්න ඇගේ සවන් යුග සරා...//) සැරසේ ඈ සදා සමුගන්නට මා හදින් නොපිපේ පෙම් කුසුම් භවය පුරා සුවඳ මැදින් සමුගන්නයි මා කඳුලින් කීවේ ගීයක් වන්න ඇගේ සවන් යුග සරා... සීතලේ නිසංසලේ.../ සහසක් පෙම් පැතුම් ගිලිහෙන්නට මා හදින් ගීයක් සීරුවෙන් මුමුණන්නද ගී පොතෙන් මහදේ පැතුමන් කඳුලින් නැහැවී ගීයක් වන්න ඇගේ සවන් යුග සරා... සීතලේ නිසංසලේ.../