Font size:
මේ ක්‍රෑර ලෝකයෙන් මිදී ඔබ වෙතට පලා එන්නම් හදේ නෙතක් නෑ දයා දියක් නෑ බැලු බැලු අත කිසි පිළිසරණක් නෑ මුළු ලොව රවා ඔරවා බලනා වෙලේ ඔබ වෙතට පලා එන්නම් රාගී නෙත් යුග දැල්වේ තැන තැන සියුමැළි වදනක් ගව් ගණනක නෑ රණ බිමට වැටී ලොව අවි ගලනා වෙලේ ඔබ වෙතට පලා එන්නම්
Singers
Data
Last updated May 2026