නිවීසැනසිල්ලේ
Niwee Senasille
Music: වික්ටර් රත්නායක Lyrics: තුෂාන් නිසංසල
Font size:
නිවීසැනසිල්ලේ හමුවෙලා අපි එකට අමුණපු රස කතා ලංවී මුමුණමු නිවීසැනසිල්ලේ ( නිය තුඩින් සද වසා මැන මැන තරු යුවල් ලග ඉන්න ගැණ ගැණ )..// ආදරේදැයි අසා ඇන ඇන නිවීසැනසිල්ලේ.. නිවීසැනසිල්ලේ.. නිවීසැනසිල්ලේ... ( මුහුදු වැල්ලේ අකුරු ලිය ලිය ඇලුණු වැලි කැට අතින් පිහ පිහ )..// මා ඔබේදැයි අසා දැන දැන නිවීසැනසිල්ලේ.. නිවීසැනසිල්ලේ.. නිවීසැනසිල්ලේ...