එක මග යන සොහොයුරන්
Eka Maga Yana Sohoyuran
Font size:
එක මග යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ පැතිරුනු අඳුරේ දෙපයින් යන්නෝ සසලවු සුලඟේ රැය දිවයන යාමයේ උහුලනු බෑ පාළුයී කෝ..ඕ..ඕ.. ලඳුන්// ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක් දන්නෙමි එය ගැන යමි ඔහු මම කෙටි දුරක් ආපසු එන ගමනේ සෙබළුන් මුරදිදී විමසයි මගේ ජාතිය රළුබසින් රළු බසින් ලල්ලල්ලල්ලල් ලලල්ලලා...//// පියපත් විදහා යමි මම දැන් නිදහසේ මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ පියපත් නැති කවුරුද එන්නේ මාවතේ කඳුලක් ගෙන දෝතට දෙන්නෙම් හදවතේ... අළුයම සිහිලැල්... කඳුලින් නෙත් තෙමා හිමසුනු අතරේ ඒ මාවත දිස්වේ පැහැබර කල මැන ඒ ලොව දෙතොලින් ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්...
Data
Last updated May 2026