Font size:
බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින් මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන මැදියම් අඳුරේ සැගවී පවනැල් රහසේ සැඟවෙයි ඔබ ඒ අහස වගේ නම් හඳුනාගන්නද කෙලෙසින් නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන අවුදින් සිරුරේ දැවටී පවනැල් රහසේ හැරයයි ඔබ ඒ සුළඟ වගේ නම් හඳුනා ගනිමිද කෙලෙසින්
Singers
Data
Last updated May 2026