Font size:
පුංචි හැඩකාරියේ යෞවනේ දොරළඟ ඉන්න මගෙ දුවේ මට බයක් දැනේ නුඹ ගැන මගෙ දුවේ පුංචි හැඩතාරියේ (කවුද පාර දිගේ එහේ මෙහේ ගියේ නුඹත් හැඩ වී වැට ළඟම ඇයිද දුවේ...//) අසා ඒ ගැන හිත තලන්නත් බයයි මම අසරණයි මගේ සුදු දුවේ පුංචි හැඩකාරියේ.... (හැමදාම නුඹව මට පුංචියි දුවේ තාත්තයි මම උඔගේ මුරකරු නොවේ...//) නොකියා මට උඹ උන් ගැන කේලම් මාව අසරණ කරනවා සුදු දුවේ පුංචි හැඩකාරියේ....