ඈත කඳු යායේ
Atha Kandu Yaye
Music: අමරදේව W D Lyrics: සුනිල් ආරියරත්න
Font size:
ඈත කඳු යායේ නීල වලාවේ තාරකාවක් හිනැහෙන දවසේ... ඔබ හිනැහේ නම් මමත් හිනාවෙන්නම් රන් පිහාටු දෙන්නට කන්ද උඩින් රන් හංස කුමරු ඒවී... නෙත් කඳුලැල් දිය සීරා දෙපා දොවා යාවී (මා මිහිලිය තුරුලේ නිදන දිනේ වනන්තරේ ඔබ තනිවේ නම්...//) මම එහා ලොවේ සිට කතා කරන්නම් තැවුල් නිවාලන්නම් ඈත කඳු යායේ නීල වලාවේ....
Singers
Data
Last updated May 2026