Font size:
සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ හද කුටියට ඔබ හෙමිහිට වැඩියා කිසිවකු නෑ දුටුවේ සපුමල් සුවඳක් සේ හැන්දෑ වළාකුලේ අටවක හද මඬලේ මේ හැමතැන ඔබ සැඟවී සිටියා මා පමණයි දුටු වේ සපුමල් සුවදක් සේ ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ සවනත සනහා මා ලඟ උන්නා රැය පමණයි දුටුවේ සපුමල් සුවදක් සේ සපුමල් සුවඳක් සේ යලි නෑ රැය යන්නේ මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා ඇයි මුලූ ලොව දුටුවේ සපුමල් සුවදක් සේ...
Singers
Data
Last updated May 2026