Font size:
වැව් රවුමේ අතිනත ගෙන අප විදි ප්‍රේමය සිහිල් සුළං රැලි මැද විනි උණුසුම් ආලය අමතක නොම වේ කඳුරට ගෙවූ ඒ කාලය අප නොමැතිව තනි වෙලාලු දළදා වීදිය // පෙම් සිතුවිලි සිත පුරාම ඉතිර ගිය දිනේ ළංවනු මල් මතකය මට මිරිඟුවක් උනේ ආදරේ පැතුම් සේරම අද සිහිනයක් උනේ ඒ නිසා තමයි සෙනෙහස කඳුලකින් නිමවුණේ // වැව රවුමේ .... වෙන්නට ඇති සියළු දේම මෙලෙස සිදුවුණේ වෙන්වන බව දැන දැන අපි කිමද ළං වුණේ ආදරේ නිසයි මා හට හැමදේම සිදුවුණේ ජීවිතේ දුකයි ලොව මා හැමදාම තනිවුනේ // වැව රවුමේ ......
Singers
Data
Last updated May 2026