Font size:
මේ කඳුළු අරං යන්න ඔබම දුන්නු දෑසෙ කඳුළු ඔබම අරං යන්න මට තවත් නොහැක කඳුළු බිංදු දෑසේ තියං ඉන්න දෑසේ තියං ඉන්න මේ කඳුළු අරං යන්න ආදරේ කවුරු මැව්වද සාගරේ තරම් ගැඹුරුද වේදනා ගෙන එන්නට ආදරෙන් ඔබ ආවද මේ සුසුම් අරං යන්න ඔබම දුන්නු හදේ සුසුම් ඔභම අරං යන්න මට තවත් නොහැක සුසුම් කන්ඳ හිතේ තියං ඉන්න හිතේ තියං ඉන්න මේ සුසුම් අරං යන්න මේ සිහින අරං යන්න ඔබම දුන්නු රැයේ සිහින ඔබම අරං යන්න මට තවත් නොහැක සිහින වලින් යහන පුරෝ ගන්න යහන පුරෝ ගන්න මේ සිහින අරං යන්න
Singers
Data
Last updated May 2026