Font size:
නෙත නෙත ගැටුණ වෙලේ මගෙ සිත සලිත වුනේ රෑ සිහින පවා හිත හැනැහෙනවා හද ගැඹුරේ ඇඳුනේ ඔබගේ රැව තමා මම ආදරෙයි මම ආදරෙයි දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි පුර සඳ දිලෙන රැයේ සිසිලස දැණුනු පැයේ ඔබ සිහිවෙනවා සිත කකියනවා තරු අතරේ දිලුනේ ඔබගේ රුව තමා මම ආදරෙයි මම ආදරෙයි දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි සඳවත සැඟව ගියේ අහසම අඳුරු වුනේ මේ අඳුර ඉරා යළි දිලෙන තුරා හද පතුලේ මැවුවේ ඔබගේ රුව තමා මම ආදරෙයි මම ආදරෙයි දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි // දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි //
Singers
Data
Last updated May 2026