Font size:
ලෝතුල පූජිත යුග යුග වන්දිත ජය ජය සිරි ලංකා භුමි රැක්මට පිබිදී එක්වෙමු දිවිදී ලක් වැසියනි දෑ හිතකාමි.... වාද බේද අමනාප වෙනස්කම් කැප කොට රට හින්දා ජාතික දියුණට ජාතික රැකුමට එක්වෙමු කොඩි බන්දා.... දඹුල්ලේ සීගිරි කලා නිකේතන දෙන ජාතික ආලේ පොලොන්නරුව අනුරාපුර නටබුන් නොනැසෙයි කිසි කාලේ.... විනාශකාරී කඳවුරු වාදය වියවුල් පිට දකිමු අපේම ජාතිය අපේම ආගම අපේම රට රකිමු....
Singers
Data
Last updated May 2026