Font size:
(ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා)...// පුරුදු ලෙස මා ඔබ දකින්නට පැමිණ මංගල සිරියකි දුටුවේ සබේ කිසිවෙකු ඉබේ වත් නැත ඇසක් මා දෙස යොමා බැලුවේ කිමද මේ අරුමේ මට නොහැඟේ ප්‍රිය සොඳුරේ ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා සොඳුර හෙට අප අළුත් ලොවකට පා නගන්නට සැරසෙන අතරේ එසේ මා දුටු එවන් සිහිනය මෙසේ අද මා හිතට වද දේ කිමද මේ අරුමේ මට නොහැඟේ ප්‍රිය සොඳුරේ ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා (ඔය සුරත දරා සිටියා)...////
Singers
Data
Last updated May 2026