මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා
Ma Handawala Oba Magen Wenwela
Font size:
මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා මා නෙතු හඩයි රෑ දිවා තනිවෙලා මා මෙසේ තනිකළේ ඇයි කියන් මා ප්‍රියේ මා හඩවලා ඔබ මගෙන් වෙන් වෙලා මගෙන් වරදක් වෙලා නම් නැතේ කිසි දිනේ ඔබගේ රුවමයි ඇඳුනේ මා හදේ සැම දිනේ ඔබට මා එපා වී යයි මගෙන් දුරස් වී මා හඩවලා ඔබ මගෙන් වෙන්වෙලා මා නෙතු හඩයි රෑ දිවා තනිවෙලා ඔබ සෙනෙහසේ ඇයි මෙසේ පුදකළේ ඔහු වෙතේ වේදනා මට වගේ ඔබ නෙදෙන් ඔහු කෙරේ මා ඔහේ තනි වෙලා හිදිමි වී හුදකලා මා හඩවලා ......
Singers
Data
Last updated May 2026