ඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා
Obage Dothin Pidu Adare Yali Nima Wennepa
Font size:
ඔබගේ දෝතින් පිදූ ආදරේ යළි නිමා වෙන්නෙපා මා කෙරේ සසර වසනා තුරා හිඳිමු ඔබ හා මෙමා අහස සඳ සේ බැඳී ආදරේ ඔබගේ දෝතින් පිදූ ආදරේ එක හිත් බිදේවී ඇසුරින් මිදේවී ලෝකෙන් නැගේ චෝදනා ඉවසන්න වේවී සැනසුම් ලැබේවී ආයෙත් නොයේ වේදනා ඔබගේ දෝතින් .... කඳුලක් වැටේවී සුසුමක් නැගේවී දෑතින් වසා ආදරේ නොසැලෙන් දයාවී අහිතක් නොවේවී මා නම් සදා ආදරේ ඔබගේ දෝතින් ....
Singers
Data
Last updated May 2026