මගේ සුරතේ දිව්රා
Mage Surathe Diura
Music: රකිත වෙලන්ගොඩ Lyrics: ආර් එම් ගුණරත්න
Font size:
මගේ සුරතේ දිව්රා මගෙම හිස සිඹලා ඔබම මගේ කීවා ලොවම සුභ පැතුවා ආදරේ සිතුවමක්දෝ කඳුළකින් අඳිනා ජීවිතේ මට නොතේරේ තේරුමක් තියෙනා..... සිත් බැන්ද නෙත් කැල්ම සඳ කින්නරී කොයි යන්නේ සැඟවී ඔයා ඔය දෑස දැක ගන්න උන්නේ බලා ආදරය පාවී ගියා..... මගේ සුරතේ..... සිත් බින්ද නෙත් කැල්ම රණ හංසනී ඇයි යන්නේ ලතැවුල් මවා ඔබේ දෑත රැක ගන්න නැතිදෝ වරම් ආදරය වියැකී ගියා..... මගේ සුරතේ.....