සත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම්
Sath Mahalin Basa Ennam Oba Ma Piligannawanam
Font size:
සත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම් ආදරයේ පියගැටපෙල පාර කියාවී මහ පොළොවට පිළිගන්නම් සිටු සැප හැර එනවා නම් ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී සිරියහනේ පොකුරු පිච්ච මල් තනිවේවී දුකට කඳුළු අහස වසාවී පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී ඒ පැදුරෙන් අප නොවැටේවී සත් මහලින් .... සත් මහලට පෑයූ සඳ පැලටත් ඒවී ඔබේ ලොවට එළිය වැටේවී සඳ නාවත් මගේ මගේ පැලේ එළිය ගලාවී ඔබට පුරා සඳ පරදීවී සත් මහලින් ....
Data
Last updated May 2026