Font size:
ආරාධනා සුරතේ තියා මා නොකියාම පිටවී ගියා හෙට දිනයේදි මා මනමාලිය වෙලා යනවා හිතේ දුක දරා..... තරහා වෙලා කල චෝදනා රිදුනත් සිතින් ඉවසුවා වරුවක් පුරා හැඩුවත් මෙමා ආයෙත් ඉතින් ඉවසුවා යලි සිහි වුනා දෑසම තෙමා එනවාද යලි මා සොයා... ආරාධනා .... වෙන්වී ගියා හඩවා ඔයා අපෙ සිහින අදුරේ තියා මතකයි අදත් නුබ හිනැහුනා මගෙ ලොවම නුබමයි සදා දෛවය අපේ හිත් වෙන් කලා මට දෙන්න සොඳුරේ සමා.... ආරාධනා ...
Singers
Data
Last updated May 2026