Font size:
සමු අරන් යන්නේ නෑ මම මළත් ඔබේ අතේ මං වගේ කිසි කෙනෙක් ඔබට නෑ ආදරේ මට ඔයා නැතුව බෑනේ වැරදි මන් ඔබ නොවෙයි නේ මං හැර කෙනෙක් හීනෙකින් වත් හමුවන්නට එපා මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් නොලැබේවා කියා// පොඩි දේටත් මං ඔබ බොහෝ සැක කලා නැති වැරදි දිග හැර දමා ඒ හැම මොහොතේ ඔය දෙනෙත තෙමුවා මා අසරණ කලා මා ඔයා මට ඔයා නැතුව බෑනේ..... දින ගානක් මන් තනිකමින් ගත කලා ඔබෙ සෙනෙහේ අතහැර දමා ඔබ ගිය තැනේ ඉනු මැනේ දැන් ඉතින් අපි අයිති අපිටම තමා මට ඔයා නැතුව බෑනේ......
Singers
Data
Last updated May 2026