Font size:
නේත්තරා නිදි නැතිවෙන තරමට ආල හැඟුම් වැඩිලා හාංකවිසියක් නොදන්න තාලෙට අහක බලං ඉඳලා තාක්ක තකදොං තරිකිත කිතදොං තේක්ක මල් පිපිලා අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා... සේලේ මුතු මාලේ හංග හංග සිඹිමින් හැංගි හැංගි සිටි කුන්ද සමන් පෙති ඩිංග ඩිංග පිපියන්... (ආලේ බැඳි ආලේ දෑලේ බිඳුනාවේ ආලේ බැඳි ආලේ වින්ද දුකක් මෙතරම්...//) Tired of being played out you best be moving out before i gert rowdy you best be walking out I'm going to count to three don't want to hear talking And when i'm done counting i best see you walking don't you ever come back baby girl step back so here's the deal mami this time it's for real mami i'm moving on and i'm not looking back mami you treat a man like you treat a tamponn mami walk out the door you not welcome any more mami that's right i'm sick of you you and your croocked crew damn right i'm moving on tell me what you going to do grab your bags walk outof my house because when I see you all I want to do is slap the taste out of your mouth මාත්තරා නිසි පදමට ගැලපෙන ගීත නාද කරලා කෝන්තරේකට නොවේ නැටුම් පද වැයුවේ දෙගුන් තියලා කාත් කවුරුවත් නොසිටි මයේ සිතට නුඹේ අත්වැල් සිඳුනා ආන්තරාවක් නොවී එකට සිටි කාලය වෙනස් වෙලා... සේලේ මුතු මාලේ...