මතකයන් නෑ අමතක වෙලා ඔබේ
Mathakayan Na Amathaka Wela Obe
Font size:
මතකයන් නෑ අමතක වෙලා ඔබේ හිත තවත් රිදෙනවා දැනිලා ආදරේ හිත තවත් රිදෙනවා දැනිලා ඔබේ ආදරේ // ඔබ තරම් මා ළඟින් සිටි කෙනෙක් නෑ තවත් අද ඔබෙන් වෙන්වෙලා මේ හිතට යන්න බෑ // දැනිලා ආදරේ හිත තවත් රිදෙනවා දැනිලා ඔබේ ආදරේ // අහිමි අපේ ආදරේ අවසානයයි මේ වෙන්වෙලා යන්නේ දැන් මතකයන් ළඟින් ඉඳන් දැනිලා ආදරේ හිත තවත් රිදෙනවා දැනිලා ඔබේ ආදරේ // මතකයන් නෑ ....
Singers
Data
Last updated May 2026