Font size:
(හිනැහෙන්න මට ඉගැන්නු සැනසෙන්නට මග පෙන් වූ කටු කොහොලින් පිරි මෙලොවේ)..// හිනැහෙන්න මට ඉගැන්නු (සිතුවිලි ගිර මිදීලා යා නොදී වියරු වීලා)..// සහනයේ කැදලි හැදුවේ හිනැහෙන්න මට ඉගැන්නු (හද පියුම මගෙ නෙළාලා ඔබෙ දෙපා ළඟ පුදාලා)..// හිස් දෑතිනි අද ඉන්නෙ හිනැහෙන්න මට ඉගැන්නු (පිදු පියුම පර නොවේවා මතු මතු ද පුබුදු වේවා)..// මා එපමණයි පතන්නේ හිනැහෙන්න මට.....
Singers
Data
Last updated May 2026