Font size:
ආදරේ නෑ ආදරේ ජීවිතේ පැතු ආදරේ (සඳත් නෑ රෑ අන්දකාරයි...//) ආදරේ නෑ ආදරේ වේදනාවේ කඳුලු බිඳු නයනේ චේතනාවේ රිදුනු සිත ළඟ නේ ජීවිතේ පැතු සහනයක් නැහැනේ ආදරේ මට අහිමි ඇයි ලඳුනේ ආදරේ නෑ ආදරේ ජීවිතේ පැතු ආදරේ (සඳත් නෑ රෑ අන්දකාරයි...//) ආදරේ නෑ ආදරේ ආදරේ නෑ පැතුම මිලින වුනේ ජීවිතේ කෝ මිහිර සැඟව ගියේ මාරුතේ මල් සුවඳ අද නැහැනේ ආදරේ මට අහිමි ඇයි ලඳුනේ ආදරේ නෑ ආදරේ ජීවිතේ පැතු ආදරේ (සඳත් නෑ රෑ අන්දකාරයි...//) ආදරේ නෑ ආදරේ