හෝ ගානා පොකුණේ
Ho Gana Pokune
Music: දිනේෂ් සුබසිංහ Lyrics: කුසුම්සිරි ලියනආරච්චි
Font size:
චිත්‍රපටය: හෝ ගාන පොකුණ (2017) (හෝ ගානා පොකුණේ...//) (මම එනවා අපි එනවා...///) හෝ ගානා පොකුණේ... ඉස්සර දවසක ඔයා හොයා ගිය මගේ හිත ආපහු ගෙදර ගෙනියන්න ලෝකේ ලස්සනම රොකට් යානයක මම එනවා අපි එනවා හෝ ගානා පොකුණේ... හිත බෑ කිව්වොත් මමත් නවතින්න අමතර ඇඳුමක් මල්ලේ දමාගෙන කැවුම්ද කිරිබත් කදමළු බැඳගෙන මම එනවා... අපි එනවා හෝ ගානා පොකුණේ... (රොකට් එකට මහන්සි නම් කියන්න කරේ තියන් අපි යන්නම් ඔයාව රොකට් එකට තෙල් මදි නම් දුවන්න අපි දෙන්නම් තෙල් ටැංකිය පිරෙන්න හෝ ගානා පොකුණේ...//) කවදාවත් මුහුද නොදැකපු අයටයි මේ ඇරයුම හීන දකින හැමටයි රොකට් එකේ තව ඉඩකඩ බොහොමයි එන්න යන්න මුහුද අපේ ළඟමයි... (හෝ ගානා පොකුණේ...//) (මම එනවා අපි එනවා...///) හෝ ගානා පොකුණේ...
Data
Last updated May 2026