Font size:
රිදී කුමාරියි සීතල ඇල්ලයි මේ මුළු ගම්මානේ - සෝබන ගම්මානේ
රිදී සිනාවේ ආදර රැල්ලයි කන්ද උඩින් ආවේ - කන්ද උඩින් ආවේ

කන්ද උඩින් රත්තරන් කුරුල්ලෙක් පියාඹලා ආවෝ
ආදර ගීයක් රිදී තුමාරිට හිනාවෙලා කීවෝ

යොවුන් වසන්තේ පියුම් තටාකේ නැනුළන් පිපුණාදෝ
යොවුන් හඬින් ආදරේ කියාගෙන බඹරෙක් ආවාදෝ 
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.