ආවාදෝ සංසාරේ මා හා බැඳී සැමදා පාවී
Awado Sansare Ma Ha Badi Samada Pawee
Music: ගුණදාස කපුගේ Lyrics: මහින්ද දිසානායක
Font size:
ආවාදෝ සංසාරේ මා හා බැඳී .... සැමදා පාවී .... මාගේ සෙවනැල්ල සේ ආවාදෝ සංසාරේ ආවාදෝ සංසාරේ ඔරුවක් පාවුනා පාළුවේ සාගරේ තොටියෙක් යාවුනා සිරුවේ සීතලේ // මිහිරේ ගී ගැයුනාවේ තනිය නසා තනිය නසා ආවාදෝ සංසාරේ කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා වැහැලා ඒ බිමේ මී මලක් පිදුනා // සිහිල ලබා සිහිලැල්ලේ නිවී ගියා නිවී ගියා ආවාදෝ ....
Singers
Data
Last updated May 2026