Font size:
මොරසූරණ වැසි ඇදගෙන හැළුනා මට මතකයි සමුගත් දිනයේ මා සිතුවේ නැ ලොව හැර යන්නට අවිහිංසක නුඹ සිතයි කියා..// නිමල ආදරේ අවිහිංසක බව ලෝකය නැ දැනගෙන උන්නේ මාරුතයක් ඇවිදින් ඒ සුළඟේ ඔබ අරගෙන ඈතට යනවා මොරසූරණ වැසි...// තරු නෙතු සඟවා ඔබ සැතපෙනවා හැඬූ නමුදු ඉන් නොමැත පලේ වද මල සිඹලා මම සමුගන්නෙමි හෙට හමුවෙමු අපි අපේ ලොවේ මොරසූරණ වැසි...//
Singers
Data
Last updated May 2026