Font size:
ජීවිතේ මගේ ඔයා කියාලා සිඟාවී ඔබේ ආදරේ ඔබේ මුවේ බැඳේ හදේ කියා ලියා ඔබව පතාලා නීල දෑසෙ කෝල බැළුම් පා සිනා සලා යොවුන් කුමරි එවන් බසට නොවන් මංමුලා ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන් ජීවිතේක මිහිර ඉසුර ඔබට ළං කරන් බාල කාලේ ආයෙ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ ජීවිතේ මගේ ඔයා කියාලා සිඟාවී ඔබේ ආදරේ ඔබේ මුවේ බැඳේ හදේ කියා ලියා ඔබව පතාලා මිහිරි මී වගේ දැනේවී යොවුන් ආදරේ යොවුන් සිතට සතුට ගෙනෙයි එවන් ආදරේ ආදරේක මිහිර ඔබේ හදට ළං කරන් හිනාවෙන්න කුමරියෙ සිප්සතර ලං කරන් බාල කාලේ ආයෙ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ ජීවිතේ මගේ ඔයා කියාලා සිඟාවී ඔබේ ආදරේ ඔබේ මුවේ බැඳේ හදේ කියා ලියා ඔබව පතාලා // කියා ලියා ඔබව පතාලා කියා ලියා ඔබව පතාලා