Home/Songs/මේ පාළු මාවතේ

මේ පාළු මාවතේ

Me Palu Mawathe

Font size:
මේ පාළු මාවතේ - තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී - හමුවේවිදෝ
මේ පාළු මාවතේ

නෙතගින් සිනා සලා - මනසින් බැඳී
නෙතගින් සිනා සලා - මනසින් බැඳී
තෙපලූ කතා සිතේ - නොසැලී ඉඳී
මේ පාළු මාවතේ

වසරක් නොවේ සදා - හිඳිමි බලා
වසරක් නොවේ සදා - හිඳිමි බලා
කවදාක හෝ යළී - දකිනා තුරා

මේ පාළු මාවතේ .../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.