Font size:
(කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරි...//) කරබාගෙන කරදර ඉවසන්නී කළුයි සිත්කළුයි කූඹිච්චි කඩිසර ගමනයි කම්මැලි පැරදෙයි කතා අඩුයි වැඩ කූඹිච්චි කූඹිච්චි කළු කූඹිච්චි කූඹිච්චි අපේ කූඹිච්චි කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරි කළු පාටට සුදු ගතිගුණ දෙන්නේ බොරු උගුල්ට රැවටිලි පන්නන්නේ උත්සාහයමයි සහයෝගයමයි සමගි බලේ මත ජය ගන්නේ කූඹිච්චි කළු කූඹිච්චි කූඹිච්චි අපේ කූඹිච්චි (පායනා කාලේ දී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ…//)