Font size:
සිරිමා බෝ වැලි මළුවේ - දැල්වෙන සිළු පහන් සිලේ මුණි කරුණා ගුණෙන් පිරී - සිත සැනහේ නිසංසලේ නේරංජන නදී තෙරෙන් - හමන සීත සුළං රැළෙන් සැලෙනා බෝ පත් අතරේ - සනරාමර රැස් වැතිරේ මෙත් ගුණ පිරි නෙත් සඟලේ - නිවන් සුවය රැහැන් ඇදී නටන පහන් වැටි එළියේ - ලොව්තුරු දම් රස මතුවේ
Singers
Data
Last updated May 2026