Font size:
පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී අකුරට ආදා ඇගේ සිත බැඳුනී ඈ අතහරින්න මට දුක හිතුනී මට සමාවෙන්න කවුරුද වැරදී යෞවනයෙදි උපදින පෙම් සිහින දිග පළලක් නැහැ ඇති නැති වීම මා ආදරයේ දෙවියෙකු වීම (ඇරඹුණු තැන ඇයගේ හමුවීම)..// පෙම්පත ඉරන්නෙපා.... පොත පතටත් අපි හරිම ආදරෙයි අපි අපිටත් ඒ වගෙම ආදරෙයි වැරදුනොතින් ජීවිතය පාළු වෙයි (දන්නා තරමට නපුරක් නොම වෙයි)..// පෙම්පත ඉරන්නෙපා....
Singers
Data
Last updated May 2026