Font size:
ගස්ස ගස්ස බැල්ම දැම්මේ ඇයි නගේ කියන්නකෝ හිතේ දැනිච්ච ආදරේ පුදන්නකෝ සිනා ඔබේ...... ඒ නීල දෑස දැම්ම බැල්මේ මා වෙලීලා මේ පාට පාට ලෝකයේම මා ගිලීලා නෑ නින්ද යන්නේ ඈගේ රූප ශ්‍රී මැවීලා ඈ තුරුලේ සුව විඳින්න ඉන්නෙමි බලාලා....... ගස්ස ගස්ස බැල්ම….. මා දිහා බැල්මක් හෙලා ඈ ගියා නොකරම කතා තේරුණේ නෑ ඇයි කියා නුහුරු හැඟුමකින් මා තනිවෙලා...... ගස්ස ගස්ස බැල්ම...... ඈගේ රූපෙමයි මැවෙන්නේ සැමදා මේ තරම්ම ඇයි දැනෙන්නේ වේදනා දෑස සෙව්ව ඈ දකින්න වාසනා එන්නේ නැත්තේ ඇයි කියන්න කාරණා....... ගස්ස ගස්ස බැල්ම......