නිල් අහස් තලේ අගේ
Nil Ahas Thale Age
Music: සරත් ප්‍රනාන්දු
Font size:
චිත්‍රපටය: මහ ගෙදර (1982) (නිල් අහස් තලේ අගේ - නෑ වළාකුළු ලස්සනයි පුරා හඳේ - රැස් විහිදිලා...//) (නිල් නෙළුම් නිදා වැටේ - මානෙල් මල් පිපී ලස්සනයි පුරා හඳේ - රැස් විහීදිලා...//) (මල් විසිරීලා වගේ - තාරකා සිරි ලස්සනයි පුරා හඳේ - රැස් විහීදිලා...//)
Data
Last updated May 2026