එක්ටැම් මාලිගේ
Ektam Malige
Music: H M ජයවර්ධන Lyrics: රත්න ශ්‍රී විජේසිංහ
Font size:
එක්ටැම් මාලිගේ සොඳුරු හිරකාරියේ නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ...// කඳුළු උල්පත වසා ගැලුව ඉතිහාසයේ මලවි රණ බිම් පෙතේ දිණුව රණ ශූරියේ නේත්‍ර මංගල්‍යයේ මඟුල් සක් හඬ ඔබේ එක්ටැම් මාලිගේ සොඳුරු හිරකාරියේ නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ ඈත දුර සක්වළේ තාරකා මණ්ඩලේ සහස් වසරක් පුරා දිලෙන පේ‍්‍රමය ඔබේ තියුණු අසිපත නොවේ තියුණු පේ‍්‍රමය නුඹේ එක්ටැම් මාලිගේ සොඳුරු හිරකාරියේ නේත්‍ර උන්මාද වූ රුසිරු චිත්‍රාවියේ...//