හිම බිම් ඉසව්වේ
Hima Bim Isawwe
Music: ආනන්ද වෛද්‍යසේකර Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ// සංසාර බැම්මේ තරුමල් පිපේවී එක් වී ඇදී යමුද සතුටින් අපි හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ// ඇරුනු කවුළු - විහඟ ගීත - අතර නතර වී තනිවෙලා - ඉමු මෙහේ - අපේ ලෝකයේ ආදාර්ම - විතරමයිද - අපට ඉතිරි වී නෑ සියෝ - නැතත් වටේම - ආදරේ ඇතී සමත සිතින් - පුබුදු ගතින් - ජීවිතේ ගෙවේ අරුණු උදේ - තෙක්ම රැයේ - ආදරේ දිවේ සිහිනයක්ම - වෙනව නේද - අපට ජීවිතේ කොහේ උනත් - එකම ලොවේ - හිඳිමු නිදහසේ හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ// සංසාර බැම්මේ තරුමල් පිපේවී එක් වී ඇදී යමුද සතුටින් අපි හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ//
Singers
Data
Last updated May 2026