Home/Songs/මගෙ පුංචි කුඩේ

මගෙ පුංචි කුඩේ

Mage Punchi Kude

Font size:
මගෙ පුංචි කුඩේ.... 
මගෙ පුංචි කුඩේ - පුංචිම මල්
පිච්චෙන  තරමට - ගිනි අව්ව මැදින් ඇවිදින් ගියා 
මතකද හෙමිහිට.......
මගෙ පුංචි කුඩේ..... 

නුග ගහ යට ලෑලි කඩේ තේ උගුරක රස 
මටනම් මතකයි තාමත් 
මතකද ඔබ හට...// 
මගෙ පුංචි කුඩේ......

මගෙ පුංචි කුඩේ.../

ඉඳ හිට ඒ පාරේ දිගේ අදටත් යන කොට 
ඔබ නැති බව මතක් උනා....
පුංචි කුඩේ යට...// 
මගෙ පුංචි කුඩේ.....

මගෙ පුංචි කුඩේ...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.