මල් මල් විලේ රොන් සොයා
Mal Mal Vile Ron Soya
Font size:
මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ ඇයි මේ තරම් වේදනා ආදරේ සුසුමක් වුනේ ඇයි අපගේ සෙනේ කඳුළක් වුණා ඔබ මගේ ජීව්තේ // සඳ තාරකා මල් පිපෙනා රැයේ රිදවුම් ගෙතේ සිත රෑ තුන් යමේ හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතින් මතුදා ගෙනේවා සැනසුම් පැතුම් මල් මල් විලේ ... නොපැතූ ලෙසේ මා නොසිතූ ලෙසේ මා හැර ගියා නම් ඔබ මේ ලෙසේ මගෙ සෝ සුසුම් වැල් ඔබ හට ඉතින් මතුදා ගෙනේවා සැනසුම් පැතුම් මල් මල් විලේ
Singers
Data
Last updated May 2026