Font size:
අලවන්තියක් වෙන්නට සිතුවා පාළුවෙන් කිමද තවමත් ඇසුවා රාග නෙත් වලින් ඇවිටිලි කරලා ආලවන්තයෙක් ඉඟි බිඟි කෙරුවා අලවන්තියක් වෙන්නට සිතුවා පාළුවෙන් කිමද තවමත් ඇසුවා ඒ වුනත් මසිත අදිමදි කෙරුවා ආලයක් තවද මොකටද ඇසුවා කවි ලියා යසට ගී ගයා රසට ඇති නමුත් කුමට පල නැත ඉන් මට සිත කඩා දමන සිත මුලා කරන වැරැද්ද කරන්නෙපා හද පුරා සතුට ගෙනෙනවා අපට කියූ නමුත් කුමට අඳුරට ලං කොට සිත කඩා දමන සිත මුලා කරන වැරැද්ද කරන්නෙපා Rap