Home/Songs/තේත්‍රාග්නි(පැටලී ගිය දිවි කතරේ)

තේත්‍රාග්නි(පැටලී ගිය දිවි කතරේ)

Thethragni (Petali Giya Divi Kathare)

Font size:
පැටලී ගිය දිවි කතරේ
සෙවණක් සොයමින් යන අතරේ
නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ
(මා තවමත් අඳුරේ......//)

පැටලී ගිය.......

නිමක් නැති සයුරේ නිමක් නැතිව සරනා
ප්‍රදාමියක මෙන් අන්ත සිහින දකිනා
විජ්ජාවක් දීලා සසර ගමන් කරමින්
යන මග නොදැනී කුමක් කරන්නටදෝ.....


(තේත්‍රාග්නි.....////)

මගේ මවයි ඔබයි සෙනෙහස මා හට දුන්
සිත් කිරි රුධිරෙන් මා සනසාලු
අපි යායුතු වෙමු ඔබෙන් ඈතට වී
(මව්නි ඔබ හැර වෙන්ව යනු කෙලෙසේ......//)

(තේත්‍රාග්නි.....////)

Singers

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.