Font size:
(සාගර හිමිය සොයා රූබර නදිය ගියා)...// (අපෙ පෙම් රහස කියා)...// (සාගර හිමිය සොයා රූබර නදිය ගියා)...// (අපෙ පෙම් රහස කියා)...// සාගර හිමිය සොයා රූබර නදිය ගියා ලිහිණී ගිරා නේක රෑන ගිරා (අපේ තිර ප්‍රේමේ පවසාවි පෙම් ගී ගයා)...// සේපාලිකා කුසුම් සුවඳින් පෙරා (හමා අවා මේ සැනසීම ප්‍රේමේ කියා)...// (ලක්සන සමනලයා ඒ දැක රොනට ගියා)...// (අපෙ පෙම් රහස කියා)...// සාගර හිමිය සොයා රූබර නදිය ගියා පෙම් ලෝකයේ නැගු සිංහාසනේ (ඔබයි අභිශේකේ ලැබුවාවූ රැජිනි උතුම්)...// සිංහාසනේ එපා ලෝකෙත් එපා (ඔබේ ප්‍රේමේ තමා මට ඕනෑ සුදා)...// (රජකම විහීලුවකි පෙම් ලොව සිතුමිනකි)...// (අපෙ පෙම් රහස කියා)...// (සාගර හිමිය සොයා රූබර නදිය ගියා)...// (අපෙ පෙම් රහස කියා)...// (සාගර හිමිය සොයා රූබර නදිය ගියා)...///